සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත.
වාර්තා වන ආකාරයට ඒ එම කඳවුරේ සේවය කරනු ලබන නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගය.
අදාල නිලධාරියා විවාහ වී සිටින්නේ වැලිසර කදවුරේ නාවික හමුදා නිලධාරිනියක් සමගය.
ඒ අනූව අදාල යුධ හමුදා කඳවුරේ නිලධාරින් හා සෙබළුන් 150 දෙනෙකුද සමගින් නිරෝධායනයට ලක් කර ඇත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
