මේ බස් රථ ආනානයනය කර ඇත්තේ චීනයේ සිට ය.
බස් රථ ගෙන්වීමට අදාළ ගිවිසුම පසුගිය (18) දා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අත්සන් කරනු ලැබී ය.
ගිවිසුම් ප්‍රකාරව ආනයනය කළ මෙම නවීන බස් රථ 104ක ප්‍රමාණය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ධාවනයට එක් කිරිමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
