මාර්තු 12 ව්‍යාපාරය යනු මීට දශකයකට පෙර ආරම්භ කරන ලද ස්වෙච්ජා සමාජ ව්‍යාපාරයක් බවත්, එහි ඒකායන අරමුණ වන්නේ මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම වන අතර, එහිලා මැතිවරණ ක්‍රියාවලියක දී අවශ්‍යයෙන් ම සුපිළිපන් බවක් ඉස්මතු විය යුතු අපේක්ෂක නාම යෝජනාවල ප්‍රමිතිය ඉහළ නැංවීම යනාදි ප්‍රමුඛ කරුණු කෙරෙහි එම ස්වෙච්ජා ව්‍යාපාරය මේ වන විට දක්වා ඇති මැදිහත්වීම විශාල බවත්, ඊට අදාළ සාධනීය ප්‍රතිඵල මතුනොව යම් වෙසෙස් සමාජ කතිකාවක් ද එහිලා එම ව්‍යාපාරය විසින් මෙරට තුළ නිර්මාණය කරන ලද බවත් එම ලිපියේ සඳහන් වේ.
මතු පළ වන්නේ මාර්තු 12 ව්‍යාපාරය විසින් කතානායකවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය යි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
