සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් පක්ෂයක් බවට පත් කිරීම අභියෝගයක් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සජබ කාර්යාලයේදී ඊයේ (ජන. 20) පැවසීය.
මෙරට විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනයේ මහදැනමුත්තා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගියදා සිය සියවන උපන්දිනය සැමරුවා. ඒ වෙනකොට ඔහු ස්වාභාවික මරණයකට පත්වී දශක හතරක් විතර ගත වෙලා. ඔහු ගේ රෝග ලක්ෂණ ගැන මුලින්ම විද්‍යාත්මක පරීක්ෂණයක් කලේ දෙසතිය කර්තෘ ගාමිණී විජේතුංග. ඔහු එම රෝග වාර්තාව “ කිමද වල්බිහිවන්න කාරණා” කියලා දෙසතිය සඟරාවේ පළ කළා.
ජනවාරි මස 1වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර ඇත.
මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.
මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයකු සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න