ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.
මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණික තත්ත්වයත් සමග අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී සැලකිලිමත්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්ව වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (10) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ලංකාවේ සියලුම බුද්ධිමත් දෙමව්පියන් සෑම වර්ගයකම පූජකයින් ගෙන් ඇසිය යුතු සරල, සෘජු ප්‍රශ්නයක් ඇත. ඒ අන් කිසිවක් නොව පාසලේ ලෞකික අධ්‍යාපනය ලබන තම දරුවාට දිය යුතු අධ්‍යාපනය තීරණය කිරීමට නුඹලා කවු ද යන්නයි.
මීට පෙර පැවති රජයන්ට වඩා මෙම රජය සෞඛ්‍ය ක්ෂේත්රය වෙනුවෙන්: ඉතාමත් කාර්යශීලී, සුහදශිලී, නම්‍යශීලී මෙන් ම කාර්යක්ෂම වැඩ පිළිවෙළක් යොදාවි යැයි තම සංගමය බලාපොරොත්තු වුව ද වසරක් ගෙවී ගිය ද තම සංගමය බලාපොරොත්තු
සම්බා සහ කීරි සම්බා වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම වී වර්ග මිලදී ගැනීම සඳහා පවතින අවම මිල ගණන් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇත
ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය විය.
ලංකාවේ වාර්ගික අර්බුදය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණකරණයේ යෙදෙන ලාංකීය පුවත්පත් කලාවේදියකු සහ වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු වන සෝමීතරන් ගේ “නීලිරා”
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

