මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (07) ලිඛිත ඉල්ලීමක් සිදු කළහ.
නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් විපතට පත් ජනතාවගේ අවශ්‍යතා ගැන සොයා බලා අදාළ අංශ දැනුවත් කරන ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ කරන්නට සජිත් මේ සතියේ කටයුතු කළේ ය.
අද වන විට ජාතික වශයෙන් උද්ගත වී ඇති ප්‍රධාන ගැටලු තුළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වූයේ සත්ජාතිකත්වය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
Page 2 of 2
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න