පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජූනි 26 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ, වධහිංසා පැමිණවීම පිටුදැකීම සහ වින්දිතයන්ට සහයෝගය දැක්වීම සඳහා වූ ජාත්‍යන්තර දිනය (International Day in Support of Victims of Torture) ලෙසිනි.
උතුරෙහි ජාතික ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසදුමකට එළඹෙන්නට තරම් දෙපාර්ශවයට ම අවශ්‍යතාවක් නොමැති හෙයින්, පාලක පක්ෂය වෙත උතුරෙන් එල්ල වන අභියෝග වැළැක්වීම සඳහා භාවිත කරන ආයුධයක් ලෙස ත්‍රස්ත මර්දන පනත (PTA) හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න