කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ජන මාධ්‍ය කවය මගින් 20 වන වරටත් සංවිධානය කරන ලද ''නින්නාද" අන්තර් පාඨශාලීය මාධ්‍ය දින තරගාවලියේ සමස්ත තරගාවලියෙහි ශූරතාව මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය.
ඩී.එස්.සේනානායක විද්‍යාලයීය ජනමාධ්‍ය කවය විසින් සංවිධානය කරනු ලබන නින්නාද මාධ්‍ය දින උත්සවය නොවැම්බර් මස 7 වන දින අරලියගහ මන්දිරයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet වැඩසටහන පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් ගුරුපියාණන්ගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජික, විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය අරවින්ද ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඩී.ඇස්.සේනානායක විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න