#AntonChekhov

  • රුසියානු සාහිත්‍යයේ මායාව (The Magic of Russian Literature)

    'රුසියානු සාහිත්‍යය', ලෝකයේ බලවත් ම සාහිත්‍ය සම්ප්‍රදා අතරින් එකකි. පොහොසත් චිත්තවේගීය සහ ගැඹුරු මානුෂීය හැගීම් උද්දීපනය කරමින් නිර්මාණය වී ඇති මෙම කතා හුදෙක් විනෝදාස්වාදය ලබා දෙනවා පමණක් නොව; ජීවිතය, ආදරය, දුක් වේදනා සහ පැවැත්මේ අර්ථය පිළිබඳ ප්‍රශ්න අසමින් පාඨකයා සමග රැඳී සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න