22 සම්මත කරගන්න ගිහින් ආණ්ඩුවේ මැති ඇමතිවරු දැඩි පීඩනයකට ලක් වෙලා - නාමල් රාජපක්ෂ

22 සම්මත කරගන්න ගිහින් ආණ්ඩුවේ මැති ඇමතිවරු දැඩි පීඩනයකට ලක් වෙලා - නාමල් රාජපක්ෂ

22වන සංශෝධනය සම්මත කර ගැනීමට ගොස් ආණ්ඩුවේ මැති ඇමතිවරු බොහොමයක් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (31) තංගල්ලේ දී රැස්වීමක් අමතමිනි.

WhatsApp Image 2026 09 01 at 2.45.2 PM

WhatsApp Image 2026 09 01 at 2.45.23 PM

මතු පළ වන්නේ එම රැස්වීමේ දී ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.

සම්පූර්ණ කතාව කියවන්න මෙතනින්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න