ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය පෙත්සමක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
එම සංවිධානය මේ බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
මතු පළ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම යි.
අදාළ නිවේදනය කියවන්න පිවිසෙන්න මෙතනින්


