විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය (2026) හි 'වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය' තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

කුසලාන ඈතටම විසිකර
ආරියරත්න ජයසිංහ
ප්‍රෝග්‍රෙස් ප්‍රකාශන

පුරුදු පා සලකුණකි බොර වූ පොකුණ ළඟ
නුවන් තොටවත්ත
සන්ථව ප්‍රකාශන

අඬගසයි මට රාත්‍රිය
දිනූ රාජගුරු
KBOOKS ප්‍රකාශන

සැර සුවඳ මල් උයන
මිරාන් දමින්ද්‍ර පෙරේරා
Dream Pencil ප්‍රකාශකයෝ

සිඳු සිඳුණු සිදුවීම්
ළහිරු කරුණාරත්න
සන්ථව ප්‍රකාශන
සංවිධානය: පීඨ ප්‍රකාශන කමිටුව, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

