ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) සහ ජනතාවාදී එකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජි.එල්.පිරිස් අතර හමුවක් පසුගිය (21)වන දා ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පවත්වා තිබේ.
එහි දී දෙරට අතර අන්‍යෝන්‍ය සබඳතා ඇතුළු වත්මන් දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක් වූ බව සඳහන් වේ.

