බදු ආදායම් අතිරේක ආදායම් හොයාගත් බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුව ද ඒ අතිරේක ආදායම් සොයාගැනීම සඳහා වර්තමාන රජය: බදු වැඩි කර, විදුලි බිල වැඩි කර, ජීවන වියදම වැඩි කර මේ රටේ ජනතාවගේ රීරි මාංස උරා බී ඇති බවත්, එම නිසා පීඩාවට ලක්වෙන ජනතාව ගැන නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ දී ය.
මතු පළ වන්නේ එස්. එම්. මරික්කාර් පාල්මේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව අන්තර්ගත වියමන යි.




