ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000 යි; අපි තවමත් යුක්තිය බලාපොරොත්තුවෙන් - සන්ධ්‍යා එක්නැලිගොඩ

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර දින 6000 යි; අපි තවමත් යුක්තිය බලාපොරොත්තුවෙන් - සන්ධ්‍යා එක්නැලිගොඩ

මාධ්‍යවේදී සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.

ප්‍රගීත් අතුරුදන් කර දින 6000ක් ඉක්මවිම නිමිත්තෙන් ඊයේ මතක පූජාවක් පැවැත්වී ය. ඒ, ප්‍රගිත් එක්නැළිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ සහ හිතවතුන් ය. මතක පූජාව අවසානයේ සන්ධ්‍යා එක්නැළිගොඩ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මතු පළ වන්නේ එම මාධ්‍ය හමුවයි; මෙහි දී enews වෙබ්ය අඩවියෙහි කර්තෘ සඳරුවන් සේනාධීර ද අදහස් දැක්වී ය. මෙම මාධ්‍ය හමුව අන්තර්ජාලයට මුදා හරිනු ලැබ තිබුණේ Don Maya Unedited Sinhala youtube නාලිකාව විසිනි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න