දුෂ් තොරතුරු යනු රාජ්‍යයට එරෙහි තොරතුරු යන්න වැරැදි මතයක් බවත් එය රාජ්‍ය පවත්වාගෙන යන, ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ වැරැදි මත ප්‍රචාරණය කිරීම ලෙස නිවැරැදි විය යුතු යැයි ලංකාවේ ජනාධිපති කාර්යාලයේ 'Counter Disinformation Unit' හි ආරම්භක ප්‍රධානියා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී සඳුන් අරෝෂ ප්‍රනාන්දු පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ PodX – The Grey Area Matters you tube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
මතු පළ වන්නේ සඳුන් අරෝෂ ප්‍රනාන්දු PodX – The Grey Area Matters you tube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ විමුක්ති දුෂාන්ත විසිනි

