ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළේ ඇයි...? - Ideas front වීඩියෝවක්

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කළේ ඇයි...? - Ideas front වීඩියෝවක්

මාලිමා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම කඩිනම් කළේ ආසියානු සංවර්ධන බැංකුව විසින් (ADB) නිකුත් කරන ලද ඩොලර් මිලියන 200ට අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව සහතික කිරීමට යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

තව ද එම ඩොලර් මිලියන මිලියන 200 යනු 'ආධාර මුදලක්' නොව 'ණය මුදලක්' බව සියලු දෙනා දැනගත යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

(සටහන - ජයසිරි අලවත්ත)

මුලාශ්‍රය : ideasfront.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න