ජාතික සංවර්ධන සැලැස්මක් තුළ ආර්ථිකය වර්ධනය කර ගැනීමේ සැලසුමක් මෙන් ම සමාජ ප්‍රතිසංස්කරණ ද තිබිය යුතු යැයි දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් කුසල් පෙරේරා පැවසුවේ මේ වන විට සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී ආර්ථිකයක් යනුවෙන් කිසිවක් ලෝකයේ කොතැනක හො නොමැති බවයි.
මතු පළ වන්නේ දේශපාලන විශ්ලේෂක, මාධ්‍යවේදී කුසල් පෙරේරා Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
