ගුණදාස අමරසේකර සිය සාහිත්‍යකරණයේ දී තමන්ගේ ප්‍රවාදයට ගැළපෙන චරිත නිර්මාණය නොකළ බවත්, ඔහු නිරන්තරයෙන් කළේ එම චරිත හරහා ද තමන්ගේ ප්‍රවාදය කෙතරම් දුරට නිවැරැදි ද යන්න ප්‍රශ්න කර ගැනීම යැයි ගෙවිදු කුමාරතුංග පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගුණදාස අමරසේකර යනු අපිට සිටින මහා සාහිත්‍යකරුවා බවයි.
මතු පළ වන්නේ ගෙවිදු කුමාරතුංගLanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.
වීඩියෝ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
