රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.
වික්ටර් අයිවන් නොහොත් ‘පොඩි අතුල’ ඔහුගේ මාධ්‍යවේදී භාවිතාව තුළ මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් ම මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මූලිකත්ව ගණනාවක් දියත් කළ පුරෝගාමී චරිතයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න