#srilankantheatre

  • 'අපේ ගෙදර ගිනි තියයි ද' - පවුලේ කතාවක් ම පමණි

    ප්‍රවීණ නාට්‍යයවේදියකු වූ රාජිත දිසානායක අධ්‍යක්ෂණය කළ ‘අපේ ගෙදර ගිනි තියයි ද’ නාට්‍යය මේ දිනවල රඟ දැක්වේ. මෙය රාජිත දිසානායක ගේ එකළොස්වන නාට්‍යය යි.

  • රෝහණ විජේවීර යළි 30 වන දා දිවයිනට; රාත්‍රී 7.00ට බොරැල්ලේ දී ජාතිය අමතයි

    ශ්‍රී ලංකීය දේශපාලන අම්බරයේ දැවැන්තම මෙන් ම වඩාත්ම මතභේදාත්මක හැරවුම් ලක්ෂ්‍යය ලෙයින්, කඳුළෙන් සහ අසීමිත කැපකිරීමෙන් සලකුණු කළ අසමසම විප්ලවවාදියා රෝහණ විජේවීරයන් ය. පීඩිත පන්තියේ අයිතිය උදෙසා ජනතා හදවත් තුළ නොනිවෙන ගිනිදැල් දැල්වූ ඒ අභීත කථිකයා ගේ ජීවන චාරිකාව, ලාංකීය වේදිකා ඉතිහාසය උඩුයටිකුරු කරමින් "විමුක්තියේ නියමුවා"  නම් වූ නාට්‍යය වේදිකාගත කිරීම නියමිත ය. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න