#samagilawyers

  • ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමට samagi lawyers federation හි පූර්ණ ආශිර්වාදය

    අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය සුරුකීම සඳහා 2026-07-29වන දා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ විශේෂ සභා රැස්වීමට samagi lawyers federation හි පූර්ණ ආශිර්වාදය පළ කර සිටින බවත්, එම රැස්වීමට සහභාගි වී මෙරට අධිකරණ ස්වභාවය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීමට දායක වන ලෙස සමස්ත නීතිඥ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින බවත් samagi lawyers federation සඳහන් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න