#sajithweek

  • සජිත් ගේ දේශපාලන සතිය - 'කසිප්පුකාරයෝ' සජිත්ට කියපු කතාව

    රට තුළ අමුතු ම තත්ත්වයක් නිර්මාණය කරමින් මතුවෙමින් පවතින ගොවිජන විරෝධතා සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ පමණක් නොව සමස්ත සමාජයේ ම අවදානය යොමු වෙමින් තිබේ. බලය ලබාගැනීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකිරීම කෙසේ වෙතත් තමන් තළා පෙළා දමන ආකාරයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට රට වටා ගොවීන් රජයට චෝදනා කරමින් සිටිති.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න