ලංකාවේ: වේදිකාව, පුංචි තිරය වගේම රිදී තිරයත් එකලෙස තමන්ගේ රංගන පෞරුෂයෙන් අලුත් කළ, අපේ කාලයේ සිටින විශිෂ්ටතම චරිතාංග නළුවෙකු වන ප්‍රියන්ත සිරිකුමාර 'රිවර්ස්ටන්' (Riverstone) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ දී (Malaysia International Film Festival) හොඳම සහාය නළුවාට හිමි අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න