#literatureawards

  • 'උල්පතින් අලුත් ගඟක්' යළිත්...

    කැටපත නිර්මාණ හා විචාර කේන්ද්‍රය මගින් සංවිධානය කරනු ලබන 'උල්පතින් අලුත් ගඟක්' සාහිත්‍ය සම්මාන උලෙළ යළි පැවැත්වීමට සූදානම් වන බව ප්‍රවීණ සිනමා විචාරක, සාහිත්‍ය නිර්මාණවේදී ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පෝස්ටුවක් පළ කර තිබුණි.

    සම්මාන පිළිබඳ ධනාත්මක මෙන් ම ඍණාත්මක සංවාද සාහිත්‍ය ක්ෂේත්‍රය පුරා රැව්පිළිරැව් දෙන නිමේශයක මෙබඳු විකල්ප සම්මාන උලෙළකින් හෝ සාම්ප්‍රදායික සාහිත්‍ය ඉම්පෙදෙස් අභිභවන සාහිත්‍ය කෘති පාඨක ප්‍රජාවට හඳුන්වා දීමට ගන්නා උත්සාහය අගය කරන අතර ම ගුණසිරි සිල්වා සිය face book පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුව මෙලෙසින් පළ කිරීට අපි අදහස් කළෙමු.

  • විද්‍යෝදය සාහිත්‍ය සම්මාන; කෙටිකතා අවසන් වටය

    විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 හි වසරේ විශිෂ්ටතම කෙටිකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න