අල්ලස් පැමිණිල්ලෙන් බේරීමට අගමැති හරිනි අමරසූරිය මහත්මිය ලවා ‘කූට’ කැබිනට් පත්‍රයක් අනුමත කරවා ගැනීමට දරන ලද තක්කඩි උත්සාහය ද පරාජය වෙද්දී කතානායක ජගත් වික්‍රමරත්න කොටු කරමින් විමර්ශන අතිශය තීරණාත්මක අදියරකට පැමිණ තිබේ.
කතානායකවරයා දිගින් දිගට ම අදාළ තොරතුරු ලබා දීම පැහැර හැරීම තුළ ඔහු ගේ වංචනික භාවය පිළිබිඹු වන අතර ම කිසිම වරප්‍රසාදයක් එපා යැයි පවසමින් බලයට පත් වුණු මාලිමා ආණ්ඩුව අද කරමින් සිටින්නේ පැවසූ දේට ඉඳුරා ම පටහැනි දේ යැයි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් පැවසී ය.
පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සේවය කළ, වැඩ තහනමට ලක් ව සිටින නීතීඥ චමින්ද කුලරත්න 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සමක් ගොනු කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් කියන්නේ සමාජයක විශේෂම කොටසක්. එහෙම වෙන්නේ සමාජය පිළිබද විනිශ්චයක් ලබාදෙන සමාජය සදාචාරාත්මක ලෙස හසුරුවන පිරිසක්වීම නිසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

