ඉදිරි වසර තුනක කාලය තුළ මෙරට හෙද සේවාව සඳහා දහතුන් දහස් හයසියයක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඉදිරි වසර තුනක කාලය තුළ මෙරට හෙද සේවාව සඳහා දහතුන් දහස් හයසියයක පිරිසක් බඳවා ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අනාගතයේ දී පැමිණීමට නියමිත එල්නිනෝ තත්ත්වය මුහුණ දීම සඳහා කඩිනමින් ම කාර්ය සාධන බළකායක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් මත රඳවා සිටින මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරීහීම සම්බන්ධයෙන් 'සර්වජන බලය' දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එම පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (China Harbour Engineering Company - CHEC) සභාපති BAI YINZHAN ඇතුළු නියෝජිතයින් අතර හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
භාණ්ඩාගාරයේ සිදු වූ ඩො..මි. 2.5 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ආයතනික මතභේද වර්ධනය වී ඇති බවත්, පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මේ පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා සති හතරක කාලයක් ද, ඉන් පසුව තවත් අවස්ථා දෙකක දී සති දෙකකට වැඩි කාලයක් ද මේ ආයතන වෙත ලැබී ඇති බවත්, තොරතුරු වෙනස් කිරීම, කල් ගැනීම සහ තොරතුරු සැඟවීම සඳහා එමගින් විශාල ඉඩක් නිර්මාණය වී ඇතැයි Free Lawyers සංවිධානය සඳහන් කරයි.
අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට නිර්මාණය වන ඛේදවාචක හමුවේ තාවකාලික පැලැස්තර ලෙස නිර්මාණය වන පරිසර ප්‍රතිපත්තියක් වුවත් අප රටට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
මේ දිනවල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම මුදල් බැර වන්නේ වැරදි ගිණුම්වලට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්‍රියාත්මක ප්‍රධානතම රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂක ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව සහ,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
