වර්තමානයේ පවතින්නේ: මහජනයා ගේ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් විසින්ම ඇති කරන ලද ප්‍රශ්නයක් බව තමන්ට හැඟෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
වර්තමානයේ පවතින්නේ: මහජනයා ගේ නොදැනුවත්කම හේතුවෙන් ඔවුන් විසින්ම ඇති කරන ලද ප්‍රශ්නයක් බව තමන්ට හැඟෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
මුදල් විශුද්ධිකරණය පිළිබඳව තමන්ට පවතින පරීක්ෂණ නීත්‍යානුකූලව නොව වෙනත් මාර්ගවලින් විසඳා දීමට විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ තමන් ගෙන් කෝටි 30 මුදලක් ඉල්ලා සිටි බව අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පැවසීය.
මාලිමාවට මේ ජනවරම ලැබුණේ, හිටපු අය ගේ හොරකම්, මිනීමැරුම් අල්ලා තමන්ට හොරකම් කරන්නට, තමන්ට මිනීමරන්නට දැයි හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසී ය.
සිරස සුපර් ස්ටාර් වේදිකාවෙන් ජනතාවගේ හදවත් දිනාගත් ආදරණීය ගායන ශිල්පී රුක්මන් අසිත අද අප අතරින් සදහටම සමුගෙන ගොස් ඇති පුවත මහත් සංවේගයක් දනවයි.
මාධ්‍යවේදී සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු වන ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වී නොව අතුරුදහන් කර ඊයේට (2026-06-28) දින 6000කි; වසරවලින් ගැණ බැලුව හොත් වසර 16ක් ඉක්මවා ඇත. එහෙත් ඔහු අතුරුදන් කළේ කවුද, ඇයි ද යන්නට තවමත් පිළිතුරු නොමැත.
ඊයේ (26) සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තා විසින් සිදු කොට ඇති බරපතළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව කරුණු ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර ඇත.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිළිගැනීමක් ලබාදී ඇත. ඒ අනුව ජාතික බෝවන රෝග විද්‍යායතනය ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳව පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.
''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
මීට මාස ගණනාවකට ඉහත දී මෙම ප්‍රාදේශීය ලේකම්වරිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවූයේ දිමූ ජයරත්න ගේ පුත් අනුරාධ ජයරත්න ගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව ප්‍රශ්න කරනු සඳහා ය. අම්බුලුවාව ව්‍යාපෘතියේ ඉඩම් මංකොල්ලය පිළිබඳව දිගටම සටන් කරමින් සිටි මෙම නිලධාරිනිය එහි දී විශාල අක්රමිකතාවලට අදාළ හෙළිදරව් කිරීම් ගණනාවක් සමාජගත කිරීමට සමත් වූවා ය.
පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ පොල් සහ ආහාරපාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
