ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඊයේ සහ පෙරෙයි දා (05, 06) මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම පිළිබඳව තමා බලවත් කම්පනයට හා කනගාටුවට පත්ව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා.
හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ගෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
ඊයේ (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නමැති පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවන ලද්දක් යැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලාංකීය සාහිත්‍ය ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින්, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන තෙබසට ම සම මුල් තැන දෙමින්, මෙරට ප්‍රථම වරට සංවිධානය වන ත්‍රිභාෂා ජාත්‍යන්තර සාහිත්‍ය මංගල්‍යය — "Colombo Literary Festival 2026" (කොළඹ සාහිත සමය 2026),
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.
තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයන්හි ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමග හමුවක්, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
සාමකාමී ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමට නම්, සෑම පුරවැසියෙකුටම තම භාෂාවෙන් රාජ්‍යය සමඟ සම්බන්ධවීමේ අයිතිය ප්‍රායෝගිකව තහවුරු කළ යුතු යැයි අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට අනුපමේය සේවාවක් ඉටුකළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
