ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රමුඛ බර්ටි දිසානායක පදනම අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ අංක 630 "සැනසුම" ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ 13වන වරට පැවත්වූ දුන්තෙල් බත් දන්සල අවට ප්‍රධාන මාර්ගයේ වීදි ලාමිපු නිවා දමා ඇති බවත් පෝලිමේ සිටි අය කළුවරේ සිට ඇත; පෝලිම අවසන් වු පසුපස මී 100ක් දුරින් විදිලාම්පු දැල්වී තිබෙනු දුටු බව දන්සලට පැමිණි අය පවසා ඇත.
මේ පිළිබඳව බර්ටි දිසානායක පදනමේ නිලධාරින්ගෙන් විමසු විට අවස්ථා ගනණක දී නගර සභාව දැනුවත් කළ ද වීදි ලාම්පු දැල්වූයේ නැතැයි පැවසී ය.

