ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන, 20වන වරට පැවැත්වීමට නියමිත 'ස්වර්ණ පුස්තක සම්මාන 2026' උලෙළ නියෝජනය කරමින් පළමු වටය සඳහා නිර්දේශිත ප්‍රබන්ධ කෘති 12ක් ප්‍රසිද්ධියට පත් කර ඇත.
මතු දැක්වෙන්නේ එම කෘති පිළිබඳ විස්තරය යි.
පුද්ගලිකයි රහසිගතයි - පී. බී. ජයසේකර - කෙහෙළි ප්‍රකාශකයෝ
ගජගා - චූලාභය ශාන්ත කුමාර හේරත් - සුරස ප්‍රකාශන
ඉටි කුටිය විනිවිදිමි - චමිල් හර්ෂණ එදිරිසිංහ - සරසවි ප්‍රකාශන
වසඟ - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශන
බීබී(BB) – සමන් වික්‍රමාරච්චි - සරසවි ප්‍රකාශන
ණයා නන් දය - සුරත් ද මෙල් - සරසවි ප්‍රකාශන
සීගිරි කොදෙව් - ශමෙල් ජයකොඩි - සරසවි ප්‍රකාශන
රතු වදමල් - මනෝහරී ජයලත් - bookrack
දිග ම දිග දෑත - සුමිත්‍රා රාහුබද්ද - Platform for Alternate Culture
සුනඛ ආර්යා - එරික් ඉලයප්ආරච්චි - එස්. ගොඩගේ
මව්වත් හදවත් - ඩිල්ශානි චතුරිකා දාබරේ - ග්‍රන්ථ සමාගම
රිදී - රන්දික කඩවතආරච්චි - Reading Planet

මේ සමග ම 'රජත පුස්තක සම්මාන 2026' උලෙළ නියෝජනය කරමින් අවසන් වටයට නිර්දේශ වී ඇති: කාව්‍ය ග්‍රන්ථ, කෙටිකතා සංග්‍රහ සහ යොවුන් සාහිත්‍ය කෘති ද ප්‍රසිද්ධියට පත්කර ඇත.
මතු පළ වන්නේ එම කෘති පිළිබඳ විස්තරය යි.
කාව්‍ය

අඬගසයි මට රාත්‍රිය - දිනූ රාජගුරු - Kbooks
පුරුදු පා සලකුණකි බොර වූ පොකුණ ළඟ - නුවන් තොටවත්ත - සන්ථව ප්‍රකාශන
වසිලිස්සා වැස්සේ - ප්‍රගීතිකා ජයසේකර - විදර්ශන ප්‍රකාශන
හඳ මායාකාර ගෑනියක් - සිකා මුහන්දිරම්ගේ - සරසවි ප්‍රකාශන
කෙටිකතා

රිදී රැයකි කළු දිවියෙකි - පියල් කාරියවසම් - සරසවි ප්‍රකාශන
නාන් කඩේ සැමොලිනා - සුජිත් ප්‍රසංග - සරසවි ප්‍රකාශන
සීලවතී සින්ඩ්‍රෝමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන
මනෝ මායාව - සාලිය කුලරත්න
යොවුන් සාහිත්‍ය

දියකොතකන්දේ සන්නාලියෝ - දුමින්ද ජයවර්ධන - ග්‍රැපිකෙයා ප්‍රකාශන
ප්‍රතිබිම්බ - මාරියෝ ප්‍රනාන්දු - ආශිර්වාද ප්‍රකාශකයෝ
සීගිරි කාශ්‍යපට Birthday cake එකක් - ජයන්ත කහටපිටිය - සමුද්‍ර ප්‍රකාශන
අපටත් කම්පිටුටරයක් - නිරංජලා සරෝජනී - සරසවි ප්‍රකාශන

