Language Switcher

V2025

මංගල කියන්නේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ දේශපාලනඥයෙක් - සජිත්

මංගල කියන්නේ ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වූ දේශපාලනඥයෙක් බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.

එසේම තමන්ද දේශපාලනය තුළ ඇතැම් පාඩම් ඔහු වෙතින් ඉගෙනගත් බවත් ඔහු පැවසීය.