Language Switcher

V2025

රටම බලා සිටින තීන්දුව : අද පස්වරු 5.00 ට

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විරුද්දව ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (13) පස්වරු 05.00ට ලබා දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ වන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කල් දමා ඇත.